tag:blogger.com,1999:blog-520849623058897345.post7075496663510346481..comments2022-03-27T23:45:53.612+05:30Comments on මතක පොතෙන්: අපේම අයට රට එපාවීම හෙවත් බුද්ධිගලනය... 1Samhttp://www.blogger.com/profile/10295253799429153995noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-520849623058897345.post-91945936384802504462013-05-21T17:35:29.854+05:302013-05-21T17:35:29.854+05:30මම ඔතන තව දෙයක් දකිනව. අපේ උගතුන් කියන කස්ටිය ඔබ ක...මම ඔතන තව දෙයක් දකිනව. අපේ උගතුන් කියන කස්ටිය ඔබ කියනා විදියට ගරුත්වයක් බලාපොරොත්තු වෙනව. නමුත් ඔබ දියුණු යැයි කියනා රටවල ඔතරං දොස්තර කියලා ගරු කරන්නෙ නෑ.
අනෙක් රටවලට ගියහම ඔය සෙල්ලම් බෑ. ස්ටර්යික් නෑ. අයිස් ගැහිලි නෑ. කොටින්ම ජොබ යනු අභියෝගයක්. ඉතින් හෝ ගාල වැඩ කරන්න වෙනව. පිටරට ඉගනගන්න ගිය කෙනෙක් නම් චාටර් උනොත් ස්කොල් එක කැන්සල් වෙනව. ඒ නිසා එහෙට ගියොත් ඒ විදියට හැඩ ගැහෙන්න වෙනව. නමුත් වෙනස එහේ පඩි වැඩියි, නීතිය කාටත් එකයි. කැපිලි අඩුයි. ඊරිසියා කාරයෝ අඩුයි. තමුන් වරදක් නොකරනකන් ප්රශ්නයක් නෑ.
දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-71255541854893081922013-05-20T22:39:50.874+05:302013-05-20T22:39:50.874+05:30ඇත්ත සහෝ. හොයලා බැලුවොතින් ඇයි ලංකාවෙ හොඳ මොලයක් ම...ඇත්ත සහෝ. හොයලා බැලුවොතින් ඇයි ලංකාවෙ හොඳ මොලයක් මේ රට දාල ගියේ කියල ඒකෙ කොතනක හරි, ඔවුන්ට වෙච්ච අසාධාරණයක්, කෙනෙහිලි කමක් තියෙනව. තමන්ට සාධාරණයක් ඉශ්ඨ නොවුනු තැන, සමහර විට නීතියෙන් වත් පිළිසරණක් ගන්න බැරි වෙනකොට, බොහොම දෙනා කරන්නෙ ඒ වගේ දේවල් නොවෙන තැනකට යන එකයි. ඔවුන්ට ඒකට දොස් කියන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-76598824315672907922013-05-20T06:59:19.895+05:302013-05-20T06:59:19.895+05:30කතාව ඇත්ත.. මම තව දෙයක් එකතු කරන්නම්. මම ඉන්නේ ඔය ...කතාව ඇත්ත.. මම තව දෙයක් එකතු කරන්නම්. මම ඉන්නේ ඔය කියන දියුණු රටක. මෙහි එන ලන්කිකයෝ ඉතාමත් දක්ෂ ලෙස තම රැකියා ක්ෂේතරයන්ගෙන් ඉහලට යනවා. අපි සැම විටම සොයන්න බලනවා අපේ රටේ මිනිස්සුන්ගේ සහ මේ දියුණු යයි සම්මත මිනිස්සුන්ගෙයි තියෙන වෙනස. කොහොමද මේ රටවල් දියුණු උනේ.. ඇත්තට එකම මුල හේතුවයි තියෙන්නේ.. මේ රටවල් වල නීතියක් තියෙනවා.. අපේ රටේ නැහැ.. එක තමයි පෙනෙන එකම හේතුව.. අනිත් හැම ප්රශ්නයක්ම පන නැගල තියෙන්නේ එතනින්.

මේකම තමයි ගොඩක් උගතුන් යලිත් ලංකාව නොඑන්න හේතුවන කරනවත්..
sumedha Obeysekerahttps://www.blogger.com/profile/14222551350309083799noreply@blogger.com