tag:blogger.com,1999:blog-520849623058897345.post5205623007457967398..comments2022-03-27T23:45:53.612+05:30Comments on මතක පොතෙන්: දියවෙන විදේශ සංචිත, අවප්‍රමාණය වන රුපියල සහ ණයබරSamhttp://www.blogger.com/profile/10295253799429153995noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-520849623058897345.post-339390262939653972012-06-27T19:08:18.328+05:302012-06-27T19:08:18.328+05:30අනේ බටපොල ඒක කියල දෙන්නකො. මම මේ දහ අතේ කල්පනා කරන...අනේ බටපොල ඒක කියල දෙන්නකො. මම මේ දහ අතේ කල්පනා කරනවා, පත්වෙන උන්ම බැනුම් අහනවා, බැනුම් අහන උන්ම ආයෙත් ඊළඟ පාරත් පත් වෙනවා, පත්වෙලා ආයෙන් මුළ ඉඳන්ම බැනුම් අහනවා... ඕක දිගටම කෙරෙනවා. අන්තිමේ පත්වෙන උන් පත්වෙලා, මිනිස්සු බැන බැන ඉඳලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-33485793229017509142012-06-21T11:01:44.130+05:302012-06-21T11:01:44.130+05:30ඒක හෙන සංකීර්ණයි බන් :(ඒක හෙන සංකීර්ණයි බන් :(චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-80221775750259757692012-06-18T21:01:59.479+05:302012-06-18T21:01:59.479+05:30චූටි බටපොල, මේ විදිහට නම් අපිට හරියන්නෙ නෑ. ප්‍රශ්...චූටි බටපොල, මේ විදිහට නම් අපිට හරියන්නෙ නෑ. ප්‍රශ්ණෙන් ගොඩ එන්න නම් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නම ඕනෙ. ඔය මම ලිව්වෙ කරන්න පුලුවන් එක දෙයක්. දවසින් දෙකෙන් බෑ. දීර්ඝකාලීන සැලැස්මක් ඇතුව කරන්න ඕනෙ.

මට තෙරෙන්නේ නෑ මොකට මේ දේශපාලකයන්ට බනිනවද කියල. ඇයි මිනිස්සුම නේ මුන්ව පත්කරගත්තෙ. ඉතින් බනින්නෙ ඇයි? බැන බැන ආයෙත් පත්කරගන්නෙ ඇයි? I don't know why...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-35750655206759316862012-06-17T10:58:47.001+05:302012-06-17T10:58:47.001+05:30මතකයො මට නම් ඇත්තටම මේ ගැන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ....මතකයො මට නම් ඇත්තටම මේ ගැන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..
ඒත් අපි හැමදාම අනුන්ගෙම්ම හැම බම්බුවම ගෙන්නන එක නං අන්තිම නරකයි කියල මගෙ චූටි මොලේටත් අන්ඩඉස්ටෑන්ඩ් වෙලයි තියෙන්නෙ :(
අපෙ රටේ හුඟක් දේවල් හදන්න පුලුවං.අමුද්‍රව්‍ය තියෙනව.ඒත් හැම ඉලව්වම පිටිං ගෙන්නනො.වටේටම මුහුද,මාලදිවයිනෙං උම්බලකඩ කරෝල ගෙන්නනො වකාරෙට.ඇයි ලංකාව වටේ මුහුදෙ මාලු නැතෙයි?අපෙ උන්ට මාලු අල්ලන්න බැරුවෙයි??
නැතුව නෙවි,කිසිම සැලසුම් මෙව්වා එකක් නැති කම.ඉන්න නිලදාරියො ඔක්කොම මෝල්ලු වීම.ඊට පස්සෙ අපි තව දුප්පත් වෙනකොට ගන්නව ණය!

අපිට හරියයිද මතකයො?චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.com