tag:blogger.com,1999:blog-520849623058897345.post2758216364504623898..comments2022-03-27T23:45:53.612+05:30Comments on මතක පොතෙන්: පාර දිගට එළි බල බල... පසුවදනක්Samhttp://www.blogger.com/profile/10295253799429153995noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-520849623058897345.post-6015966243346304912012-05-25T20:53:39.363+05:302012-05-25T20:53:39.363+05:30වේග මාපකයක් දාලා අධිවේගයන් යන වාහන අල්ල ගන්න එක හර...වේග මාපකයක් දාලා අධිවේගයන් යන වාහන අල්ල ගන්න එක හරි. නමුත් ඉස්සරහින් එන වාහනේට තව වාහනයකින් සිග්නල් එක දීලා අහුවෙන්න නැති වෙන්න හෙමින් යන එකේ වැරද්දක් නෑ නේ. උවමනාව තියෙන්න වේග සීමාව ඉක්මවා වාහනය නොපැදවීම නම් මොන විදිහෙන් හරි ඒ දෙයම නේ වෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-54316661848242898372012-05-25T10:37:26.207+05:302012-05-25T10:37:26.207+05:30හැබැයි අපේ යාළුවෙක් කිව්වා, මං නං මළාට ලයිට් එක ගහ...හැබැයි අපේ යාළුවෙක් කිව්වා, මං නං මළාට ලයිට් එක ගහන්නේ නැහැ. ඇයි අපි එහෙම කරන්නේ? අපි එහෙම කරලා වැරදි කරන අයට අනුබල දෙනවානේ කියලා. ඒකෙත් වැරැද්දක් නැහැ බලං ගියහම නේද? කොහොම වුනත් ඉස්සරහින් එන අය එහෙම දැන්වූහම මේ පැත්තෙන් යන අය හරි අගේට යනවා අනේ. බලන්න එපැයි ලස්සන........ :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-27076719532531829062012-05-10T20:48:12.787+05:302012-05-10T20:48:12.787+05:30එහෙනම් වංගු ටික කෙලින් කරලද දන්නේ නෑ. යන්න ඕනෙ ඒ ප...එහෙනම් වංගු ටික කෙලින් කරලද දන්නේ නෑ. යන්න ඕනෙ ඒ පැත්තෙ බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-23780813572781398072012-05-10T20:30:37.658+05:302012-05-10T20:30:37.658+05:30එහෙම තමයි නියම බුවාල.
හැබයි මචෝ බලාගෙන ලයිට් ගහන්...එහෙම තමයි නියම බුවාල.<br /><br />හැබයි මචෝ බලාගෙන ලයිට් ගහන්නෙ, ඉස්සරහ ඉන්න රාළහමි කෙනෙක් දැක්කොත් ඒකටත් දඩයක් ගහයි 'අනවශ්‍ය ලෙස නියමු පහන් දැල්වීම කියල'. අනේ රටකට ගිය කළ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-41133005259246155732012-05-10T14:26:57.021+05:302012-05-10T14:26:57.021+05:30machan dan nam 18 wanguwa para hadala.....wahana d...machan dan nam 18 wanguwa para hadala.....wahana dekakata maru wenna puluwan widihata :DNishanhttps://www.blogger.com/profile/06345548658027299558noreply@blogger.comtag:blogger.com,1999:blog-520849623058897345.post-29966816952156311522012-05-09T23:03:46.075+05:302012-05-09T23:03:46.075+05:30අපි නම් ඉස්සරහ රාළහාමි කෙනෙක් ඉන්නව කියන්න හෙඩ් ලය...අපි නම් ඉස්සරහ රාළහාමි කෙනෙක් ඉන්නව කියන්න හෙඩ් ලයිට් එක එකපාරක් හොල්ලනව. අනිවාර්යයි. අන්න එහෙමයි මම නම් අනුග්‍රහය දෙන්නෙ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.com